Qualifications:  Higher Dip.Telecommunication Science [city&guilds]

වෘත්තිමය ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙකු ලෙස 12 වසර කට අධික අත්දැකීම් සහ
ක්‍ෂේත්‍රයේ පුහුණු උපදේශක වරයෙක් ලෙස දස වසරක අත්දැකීම් සහිත
N.C. ඇරෑපොල විසින් පමණක් අප ආයතනයේ සියලුම
ප්‍රයෝගික සහ න්‍යායාත්මක පුහුණු කිරීම් සිදු කරනු ලබයි.

ජංගම දුරකථන දෘඩාංග සහ මෘදුකාංග පිලිබඳ හසල දැනුමක් සහිත ඔහු
ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පීන්ගේ සමිති සමාගම් රැසක නිර්මාතෘවරයාද වේ.

තම වෘත්තීය දිවිය තුල ලත් අත්දැකීම් අනුසාරයෙන් දැයේ දු දරුවන්ගේ රැකියා විරහිත බාවයට
විසදුම් ලබාදෙන ඔහු තමාට හැකි සෑම විටම සිසුන්ගේ දැනුම් අභිවෘද්ධිය උදෙසා සක්‍රියව දායක වේ.