රවිදු සමරසිංහ

“මා 2019 වසරේ NCTA ආයතනයේ පාඨමාලාව හැදෑරුවේ මේ පිලිබඳ මුලික දැනුම කිසිවක් නොමැතිවයි.
නමුත් අද වන විට මට ඕනෑම ආකාරයේ දුරකථන දෝෂයක් අලුත්වැඩියා කරන්න පුළුවන්.
ආයතනයේ නිරන්තර මගපෙන්වීම පාඨමාලාවෙන් පසුවත් නොඅඩුව ලැබුණ නිසා මට මේ තැනට එන්න පුළුවන් වුණා කියලා කියන්න කැමතියි.”

– රවිදු සමරසිංහ
මාතර උයන්වත්ත.

පේෂල කැලුම්

මම 2011 වසරේ NC සර්ගේ කොස් එක කලේ රත්නපුරේදී ඒ වෙද්දී මම ඉගෙන ගනිමිනුයි හිටියේ. නමුත් ඉගෙනුමට වඩා ෆෝන් ගැන මගේ
උනන්දුව වැඩි නිසා අධ්‍යාපනය ඒ තරම් සාර්ථක වුනේ නෑ. වාසනාවට මේ කොස් එක කල නිසා අධ වෙද්දි මම ගෙයක් හදලා වහනයක් අරන් පිළිවෙලකට ජිවත් වෙනවා.
සර් ට හදවතින්ම සුබ පතනවා.

මම පේෂල,

තක්ෂිලාවේ 2011 සෙට් එකේ.

error: Content is protected !!